විස්සයි 20 ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කරන ලද තේමා ගීතය ‘අපේ කොල්ලෝ’ නමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළිදක්වා තිබේ.
මෙම ගීතයේ තනු නිර්මාණය දේවින්ද පතිරාජ විසින් නිර්මාණය කර ඇති අතර ගීතය ගායනා කරන්නේ භාතිය, සන්තුෂ්, යොහානි, උමාරියා, සනුක, සංඛ, සජිත විසිනි.
සංගීත සැකැස්ම සරිගම හි චමිත කුරේගේ වන අතර එහි පද රචනය Triad Sri Lanka නිර්මාණයකි.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි