ඔස්ට්‍රේලියානු විස්සයි20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී ග්ලෝස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව T20 තරගයේ දී ශතකයක් වාර්තා කළ නවනිඳු ප්‍රනාන්දු ද මේ සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි