පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන දැනට බන්ධනාගාර ගත කර සිටින “ගගන” නැමැත්තාගේ ගෝලයෙක් අවි අයුධ කිහිපයක් සමග හෝමාගම පිටිපන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදු කළ එම මෙහෙයුමේ දී ටී-56 ගිනි අවි 12ක් සොයාගෙන ඇත.
මෙම ගිනි අවි යොදාගෙන බන්ධනාගාරයකට ප්‍රහාරයක් ඒල්ල කිරීමට පාතාල සාමාජිකයින්ගේ සැලසුමක් තිබූ බවටයි සැක කෙරෙන්නේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට