“ 2024 Airshow China”හෙවත් 15වැනි චීන ජාත්‍යන්තර ගුවන් සේවා හා අභ්‍යවකාශ ප්‍රදර්ශනය ඇරඹේ. එම ප්‍රදර්ශනය අද (12) දකුණු චීනයේ ගුවං තුං පළාතේ චු හයි නගරයේදී ආරම්භ විය. රටවල් හා කලාප 47ක ව්‍යවසායන් 1022ක් ඊට එක්ව සිටී. “ 2023 Airshow China”ප්‍රදර්ශනයට සාපේක්ෂ ව මෙවර ප්‍රදර්ශනයට සහභාගි වූ විදෙස් ව්‍යවසායන් සංඛ්‍යාව 104%කින් වර්ධනය වී තිබේ. ගොඩබිම්, මුහුද, ගුවන් ඇතුළු සියලු ක්ෂේත්‍ර ආවරණය කරමින් ලොව ඉහළම මට්ටමේ ගුවන් සේවා හා අභ්‍යවකාශ නිෂ්පාදන“ 2024 Airshow China”මගින් ප්‍රදර්ශනය කෙරේ. චීනයේ Chang’e-6 චන්ද්‍ර ගවේෂණ යානය මගින් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත කොටසේ සාම්පල හා එම යානයේ “ආපසු පැමිණීමේ සැප්සියුලය” ඇතුළු ප්‍රදර්ශන භාණ්ඩ රැසක් ද එහිදී ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි.
15වැනි චීන ජාත්‍යන්තර ගුවන් සේවා හා අභ්‍යවකාශ ප්‍රදර්ශනය ඇරඹේ

More Stories
“මෙක්සිකෝ බොක්ක” නැවත නම් කිරීම සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව නඩු පැවරිය හැකියි– මෙක්සිකෝ ජනපති
චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹේ
වෙළඳපොලේ කීර්තියට හානි කළ ඇමරිකාවේ සමාගම් දෙකකට එරෙහිව චීනයෙන් නීතිමය පියවර