Tianzhou 8 භාණ්ඩ ප්‍රවාහක අභ්‍යවකාශ යානය හා Longmarch 7-Yao 9 වාහක රොකට්ටුව එක්ව, දියත් කිරීමේ කලාපයට ප්‍රවාහනය කර ඇත.
දැනට Wenchang අභ්‍යවකාශ යානා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ විවිධ උපකරණ යහපත් තත්ත්වයක පසු වේ. සැලැස්මට අනුව නිකුත් කිරීමට පෙර පරීක්ෂණ හා ඒකාබද්ධ අත්හදා බැලීම් සිදු කෙරෙමින් පවතී. කෙසේ වෙතත් නුදුරේදී සුදුසු අවස්ථාව එළඹි විට එය අභ්‍යවකාශය වෙත දියත් කිරීමට නියමිතය.
More Stories
චීන-ඇමරිකා ජිනීවා සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය ජාත්‍යන්තරයේ පිළිගැනීමට
“නව යුගයේ චීනයේ ජාතික ආරක්ෂාව” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
චීන – යුරෝපා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කෙරේ