වෙළඳ යුද්ධ සහ තීරුබදු යුද්ධවලින් ජයග්‍රාහකයින් නොමැති බව චීනය පවසයි.
වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන සඳහා 25% ක නව තීරුබදු පැනවීම ඊයේ(10) ප්‍රකාශයට පත් කරනු ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඒ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.
ආරක්ෂණවාදයට අනාගතයක් නොමැති බවත් වෙළඳ යුද්ධ සහ තීරුබදු යුද්ධවල ජයග්‍රාහකයින් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්