මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
ඒ අනූව මෙම සිද්ධියෙන් මේ වනවිට පුද්ගලයින් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ශෙල්ටන් පෙරේරා මහතා සඳහන් කලේ.
රෝහල් ගත කරඇති පුද්ගලයින් 52 දෙනාගෙන් බහුතරයක් ඉතා ආසාධ්‍ය තත්වයෙන් පසුවන අතර ඔවුන් අතරිනුත් පුද්ගලයින් 4 දෙනෙකුගේ තත්වය බරපතළ බවයි රෝහලේ අධ්‍යක්ෂවරයා කියාසිටියේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග